පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මහජන නියෝජිතයින් ගෙන් පමනක් නොව මේ රටේ යහමින් මුදල් හදල් තිබෙන හැමෝගෙන්ම තමන්ගේ ආදායමෙන් භාගයක් කොවිඩ් අරමුදල සඳහා ලබා දීම මෙම අවස්ථාවේ ඉතාමත් වටිනා බැවින් ඒ සඳහා කටයුතු කරන මෙන් ඉල්ලා සිටින බව ජල සම්පාදන අමාත්ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුපෙන් භාගයක් කොවිඩ් අරමුදලට පරිත්යාග කිරීම සම්බන්ධයෙන් මාධ්යවේදීන් නැගූ ප්රශ්ණයකට පිලිතුරු ලබා දෙමින් අමාත්යවරයා මෙම අදහස් පැවසීහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා,
මුදල් නොමැති මහජන නියෝජිතයින්ගෙන් අපි මෙම ඉල්ලීම කරන්නේ නැහැ. නමුත් ආදායම් තිබෙන සියලුම මහජන නියෝජිතයින් මේ අවස්ථාවේ තමන්ගේ වැටුපෙන් භාගයක් පරිත්යාග කිරීමට ඉදිරිපත් විය යුතුයි. එය විශේෂයෙන් වැදගත් වන බවයි මාගේ හැගීම.
එසේම අපේ රටේ ජීවත් වන සහ විදේශගත ධනය ඇති අනෙකුත් සියලු දෙනාත් තමන් උපයන ආදායමෙන් කොටසක් මේ අවස්ථාවේ පරිත්යාග කිරීම ඉතාමත්ම වටිනවා. පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පමනක් නොවෙයි සියලු ව්යාපාරකයින්ටත් මෙය අදාලයි යනුවෙන්ද වාසුදේව නානායක්කාර මහතා මෙහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
– මහේන්ද්ර හරිස්චන්ද්ර

තොපි ඔක්කොම ගසා කාපුවා ආපහු දැම්මොත් ලංකාව ගොඩ. හම්පඩ නාකි බල්ලො 😡😡
kari naki hukanno thopida ahanduwa ganiyanne apida ha hukanno thopita rata ganiyanna barinam dipiya ponnayo kata hari nathnam sajith mahaththatata dipiya kari nakiya