නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ රසිකා, ජනප්‍රිය නිළි කසුනි කාවින්දිගේ වෙඩින් ෆොටෝ ශුට් එක

කසුනි කාවින්දි කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න හැමෝම දන්න හදුනන දක්ෂ සුන්දර රංගන ශිල්පිනියක්. ඉතින් ඇය මේ දවස් වල නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ සරාගේ අක්කා, එහෙමත් නැත්තන් රසිකා විදිහට ප්‍රේක්ෂකයන් අතරට එනවා. තණමල්විල කොල්ලෙක් වැනි ටෙලිකතා රැසකින් වගේම රාවණා ටෙලිනාට්‍ය හරහාද ප්‍රේක්ෂකයන්ගේ ආදරය ඉහලින්ම දිනාගත්ත රංගන ශිල්පිනියක්. ඇයනම් කියන්නේ ඇය හරිම ක්‍රියාශීලි කෙනෙක්ලු. ඇය වැඩකට බැස්සොත් ඒ වැඩේ එයාගේ වගේ කරගෙන එයාට අදාල නැති වැඩකට උනත් එයා එයාගේ වැඩක් වගේ කරන්න කැප වෙන කෙනෙක්ලු. පොඩි කාලේ ඉදන්ම එහෙමලු. ඒ වගේම ඇය සරල කෙනෙක්ලු. ඇත්තටම ඒ කියන්නේ ගොඩක් අය හිතනවනේ නිලියක් උනාම වියදම් අදික ෆැෂන් කරන ලොකු සල්ලියක් අවශ්‍ය කෙනෙක් කියලා. හැබැයි කසුනිගෙනම් එහෙම එකක් නැල්ලූ. ඇය එයාට හිතුන වෙලාවක බස් එකේ පවා යන එන කෙනෙක්ලු. ඉතින් ඇය ඉතාම සරලව හිතලා මතලා ජීවත් වෙන කෙනෙක්ලු. ඒ වගේම ඇය උත්සහ කරනවලු ඇයට අවංක වෙන්න. ඇය වචනෙකින්වත් බොරු කරන්න කැමති නැල්ලූ. හිතට එන ඕනෑම දෙයක් කෙලින් කතා කරන කෙනෙක්ලු. ඉතින් මේ සුරූපී දක්ෂ රංගන ශිල්පිනිය පහුගිය දවසක සුන්දර මනාලියක්ව සැරසිලා අපූරු ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් කව්රුත් මේ තාක් දැකපු නැති ජනප්‍රිය නිලි කසුනි කාවින්දිගේ වෙඩින් ෆොටෝශූට් එක තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47