අවුරුද්දක් පිරුණු රංගන ශිල්පිනී තාරුකා වන්නිආරච්චිගේ ආදරණීය පුතු-ගේ අලුත්ම ඡායාරූප පෙළක් එළියට

සඳනි තාරුකාව කලා ක්ෂේත්‍රය තුළ ගොඩ දෙනෙක් හඳුන්වන්නේ තාරුකා වන්නිආරච්චි කියලයි. ජනප්‍රිය තරුවක් වගේම දීප්තිමත් ඇයට බොහෝ දෙනෙක් ආදරේ කරනවා.

විවාහයෙන් පසු කලා කටයුතු වලින් ඇයව දකින්න නැති වුණා. කොහොම නමුත් මේ වන විට ඇය මවක්. ඇය ඇගේ පුංචි පුතුට අවුරුද්දක් සපිරුණුදා අපූරූ ඡායාරූප එකතුවක් පළ කර තිබුණා.

එම ඡායාරූප පහතින්….

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
51
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?