Rajapura Handi Oil
Rajapura Diabetic Powder

බස් ලලිත් දෙසැම්බර් 04 දක්වා යළිත් රිමාන්ඩ්

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ නැමැත්තා දෙසැම්බර් මස 04 වනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

අද (19) පස්වරුවේ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් ප්‍රමෝද්‍ය ජයසේකර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.