මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමක දී මෙම දේශීය බහු දින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි අර්ථ වුණේ.
එම බහු දින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශණ හා නීතිමය කටයුතු සඳහා මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටිනවා.
