නිශාන්ත රණතුංග අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති නිශාන්ත රණතුංග අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.