සුලේඛා ජයවර්ධනගේ පුතණුවන්ගේ ඡායාරූප

සුලේඛා ජයවර්ධන කියන නම මේ වෙද්දී බොහෝ දෙනෙකුට අමතක ඇති. ඊට හේතුව ඇය රංගනයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් වුනු නිසා හා දැකගන්න නොලැබෙන නිසා. සුලේඛාගේ රූපය දුටු ගමන්ම ඒ කවුද කියලා මතක් වෙන්න පුළුවන්. ඒ ඇය මිට පෙර රංගනයෙන් දායක වූ නිර්මාණ නිසා. මේ වෙද්දී ඇය ආදරණිය පුතෙකුට ආදරණිය මවක්. ඒ නිසා තමයි ඇය රංගනයෙන් ඉවත් වෙලා ඉන්නේ. ව්‍යාපාරිකයෙක් එක්ක විවාහ වූ සුලේඛාගේ ආදරණිය පුතණුවන්ගේ ඡායාරූප කිහිපයක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?