විදුලිය විසන්ධි වී තිබූ අද (22) දින උදෑසන හෝමගම වෑකන්ද මාවතේ විදුලි ට්රාන්පෝමරයකට නැග එහි තිබූ තඹ කම්බි කැපීමට උත්සාහ කල බවට සැක කරන පුද්ගලයෙකුට විදුලි සැර වැදීමෙන් විදුලි ට්රාන්ෆෝමරයේ මතම මියගොස් ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසිය පවසනවා.
මියගොස් සිටින පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නැහැ.
