ගුරුවරු ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමෙන් ඉවත් වෙන්න යයි

උද්ඝෝෂණවල නිරතව සිටියදී අත්අඩංගුවට පත් ගුරු සංගම් නියෝජිතයන් නිදහස් කර ගැනීමේ අරමුණෙන් ලබන සඳුදා (12) දිනයේ සිට ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමෙන් ඉවත් වීමට නියමිත බව වාර්තා වෙනවා.

මෙලෙස සේවයෙන් ඉවත් වීම පිළිබඳව ගුරු සංගම් නියෝජිතයන් විසින් ඊයේ (09) දිනයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් ප්‍රකාශ කර සිටියා.

ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ විසින් වැඩිදුරටත් කියා සිටියේ රජය විසින් ගැටලුවලට විසඳුම් ලබාදෙනතුරු සඳුදා දිනයේ සිට ඔන්ලයින් ක්‍රමය හරහා ඉවත් වීමත්, අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට මධ්‍යස්ථාන 2096ක සිට කරගෙනු යන ලබන ක්‍රියාකාරකම්වලින් ඉවත් වීමත්, උසස් පෙළ අයදුම් පත්‍ර සැකසිමේ ක්‍රියාවලියෙන් ඉවත් වීමත් සිදු කරන බවද සඳහන් කර සිටියා.

මෙරට ගුරුවරුන් විසින් ස්වේඡාවෙන් ඔන්ලයින් ක්‍රමය හරහා ඉගෙන්වීම් කටයුතු කළ බවට ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් වැඩිදුරටත් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00