වැඩිහිටි දිවා ක්‍රියාකාරකම් මධ්‍යස්ථානයක් කිරුළපනදී විවෘත කෙරේ

කොළඹ නගරයේ පළමු වැඩිහිටි දිවා ක්‍රියාකාරකම් මධ්‍යස්ථානය අද (29) විවෘත කෙරුණා.

ඒ, කිරුළපන, නාගස්වත්තේදී යි.

පසුගිය වසරේ කොළඹ මහ නගර සභාවේ අයවැයට මෙම වැඩසටහන ඇතුළත් කර සම්මත කෙරුණා.

මෙම මධ්‍යස්ථානය හරහා යෝගා, විනෝදාත්මක ක්‍රීඩා, මතකය සහ සිතුවිලි වර්ධනය කිරීමේ ක්‍රියාකාරකම්, සංගීත සහ නර්තන ඇතුළු විවිධ ක්‍රියාකාරකම් වැඩිහිටියන් සඳහා ලබාදීමට නියමිතයි.

ආරම්භයේදී නාගස්වත්ත ප්‍රදේශයේ තෝරාගත් වැඩිහිටි පිරිසක් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22