අනුරපුර රැළියට නොදැවෙනි තවත් රැළියක් පොහොට්ටුවෙන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය 12 වනදා අනුරාධපුරයේ පැවති රැළියට නොදැවෙනි රැළියක් පැවැත්වීමට සැලසුම් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසනවා.

ඒ, සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (27) දිනය තුළපැවැත් වූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආණ්ඩුව විසින් රටේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙස ඉල්ලා බලකරමින් මෙම රැළිය පැවැත්වෙන බවයි ඔහු පැවසුවේ.

නෙලුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50
Video thumbnail
මාලිමාවේ ගම්පහ රැළියේ වේදිකාවට ආණ්ඩු ප්‍රබලයින් අතත් වනාගෙන ගැම්මට එයි
02:52
Video thumbnail
පොත් ප්‍රදර්ශනයට ආ දිලිත් කිව්ව කතාව
02:44
Video thumbnail
බොඩිකැම් කැදවන රිපෝර්ට් එක හදලා තියෙන්නේ ChatGPT පාවිච්චි කරලා - මේක අතයට ගේමක් නෙවෙයිද ?
13:26
Video thumbnail
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ පැරණි ගොඩනැගිල්ලලක් ගිලා බැහැලා
01:00
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40