Update – බද්දේගම, හල්පතොට වෙඩි තැබීමෙන් කාන්තාවකුත් ජීවිතක්ෂයට (වීඩියෝ)

බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ අද (27) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි තවත් කාන්තාවක්
ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ, අනුව මෙම වෙඩි ප්‍රහාරයෙන් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලැබූ තවත් කාන්තාවක් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

Update – Sunday, September 27, 2026, 11.20 AM

බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ අද (27) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙක් රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයෙකු සහ සහ කාන්තාවන් තිදෙනෙක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන මෝටර් රථයකින් පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22
Video thumbnail
කාටත් හොරා විදේශ රටකින් ආනයනය කළ බදු නොගෙවූ සිගරට් තොගයක් කොටුවෙයි
01:01
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බද්දේගම රත් කළ වෙ# වරුසාව - මෙන්න CCTV දර්ශන එළියට..
01:18
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51