ෆොටෝ කොපියට රුපියල් 850ක් ගත්තු හලාවත කඩේ අයියාට වැඩ වරදියි

ඡායා පිටපතක් වෙනුවෙන් රුපියල් 850ක අධික මුදලක් අය කිරීමේ සිද්ධියක් පිළිබඳව පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවීමක් වාර්තා වුණේ.

හලාවත නගරයේ පිහිටි වෙළඳසැලක හිමිකරුවෙක් විසින් මෙලෙස අසාධාරණ ලෙස මුදල් අය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.

මේ පිළිබඳව අවධානය යොමුකළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (25) දින හලාවත නගරයේ පැරණි වෙළඳ සංකීර්ණයේ පිහිටි මෙම වෙළඳසැල හදිසි වැටලීමකට ලක්කර තිබෙනවා.

මෙම වැටලීමේ දී අනාවරණය කරගත් කරුණු හා පාරිභෝගික නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය සාක්ෂි නිලධාරීන් විසින් භාරයට ගෙන ඇති අතර, අදාළ වෙළෙඳසැලට එරෙහිව ඉදිරි දිනවලදී අදාළ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවයි එම අධිකාරිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59