ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී ඉවන් පපාජෝර්ජියෝ සහ සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී, දිලිත් ජයවීර හමුවක් සිදුවුණා.
ඒ සර්වජන බලය පක්ෂ කාර්යාලයේදී යි.
එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉදිරි අභියෝග සහ ශක්තිමත්, ප්‍රතිරෝධී ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.













