22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් අද (24) බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විරෝධතාවය සඳහා අනෙකුත් පක්සහ සඳහා ද ආරාධනා කරන බව සමඟි ජන බලවේගය පවසනවා.













