22 වැනි සංශෝධනයට එරෙහි සජබයේ විරෝධතාවය අද පොල්දූවේදී

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් අද (24) බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විරෝධතාවය සඳහා අනෙකුත් පක්සහ සඳහා ද ආරාධනා කරන බව සමඟි ජන බලවේගය පවසනවා.