එකපාරම බ්‍රේක් ගහපු බස් රථයේ පිටුපස පොහොර ලොරිය ඇවිත් වද්දලා

තණමල්විල – ඇඹිලිපිටිය මාර්ගයේ මොරකැටිය තුනේ කණුව ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ බස් රථයක් ගැටීමෙන් අද (23) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

ඇඹිලිපිටිය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වූ බස් රථයක ඊට පිටුපසින් පැමිණි පොහොර ප්‍රවාහනය කළ ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ධාවනය වෙමින් තිබූ බස් රථය එක්වරම තිරිංග හෙඩිම නිසා ඊට පිටුපසින් පැමිණි ලොරි රථය නතරකර ගැනීමට නොහැකිව බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් බස් රථයට සහ ලොරි රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර, පුද්ගලයින් කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.

ඇඹිලිපිටිය පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.23
00:00
Video thumbnail
නවුෆර් මවුලවි ඇතුළු වරදකරුවන් බන්ධනාගාරයට යද්දී වුණ දේ..
01:32
Video thumbnail
වසර 220කට වැඩි සිර දඬුවම් නියම වූ පාස්කු වරදකරුවන් 15 දෙනාවම බන්ධනාගාරයට රැගෙන ගිය හැටි
00:40
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53