ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට සෙත්පතා දේව කන්නලව්වක් අද (09) ඓතිහාසික අලුත්ගම කන්ද විහාරයේ දී ශ්‍රී විශ්ණු දෙවියන් උදෙසා කන්නලව්වක් සිදු කෙරුණා.
ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලපිටිය සංවිධායක චන්න සාලිය මෙන්ඩිස් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.













