එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාව ගැන තීරණයක් ගනී

සිය රට වැසියන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කරමින් සංචාරක තහනමක් පැනවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබෙනවා.

ඒ, පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින්. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ වියට්නාමය ඇතුළු රටවල් 12 කට මෙම සංචාරක තහනම පැනවීමටයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර ඇත්තේ.

එමෙන්ම ලබන ජූලි 21 වනදා තෙක් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 05 ක සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පැමිණෙන ගුවන් යානා ද අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. එම රටවල් වන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය හා නේපාලයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම්, වංචා කරපු මිනිස්සු දැන් පෝළිමට උසාවි යනවා - සමහරු කෙළින්ම ඇතුළට යන්නේ
03:09
Video thumbnail
28 වතාවක් හිරේ ගිහින් ඉන්න පුද්ගලයෙකු ළඟ තිබී ගල් කටස් වර්ගයේ ගිනි අවියක් මාට්ටු
00:55
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් වැල් පාලමක් වූ බලන දුම්රිය මාර්ගයේ එදා සහ අද අතර වෙනස
03:52
Video thumbnail
හිටපු පොලිස්පතිගේ මි#යාම ගැන නලින්දගෙන් ප්‍රකාශයක් - මේවා දේශපානය හා සම්බන්ධද ?
01:37
Video thumbnail
හිටපු පොලිස්පති සී.ඩී ගැන නලින්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - එයාට පුද්ගලික ප්‍රශ්නයක් තිබ්බේ නෑ ?
06:02
Video thumbnail
මහත් ආන්දෝලනයකට තුඩුදුන් හිටපු පොලිස්පතිගේ නිවසෙහි මේවන විට තත්ත්වය
01:38
Video thumbnail
පොඩි කමටද කඩේට දුන්න ගේම..අලෙවිසැලක වීදුරුව බිඳලා ලක්ෂ 10ක බඩු උස්සපු පොඩි කොල්ලෝ
04:03
Video thumbnail
ගොවියන් ආණ්ඩුවට පොල් ග#ලා යකා නටයි - ගො#, මෝ#ඩ ඇමතිලාගේ මොළේ පෑදේවා
07:48
Video thumbnail
ස්ථිර නිවසක් නොමැති පවුල් දහයකට ලැබුණ අපූරු තෑග්ග - එක් නිවසක වටිනාකම ලක්ෂ 30යි
01:19
Video thumbnail
ඌව මාවෙලගම කඳු පංතියේ විශාල ගින්නක් - අක්කර 20කට වඩා ගිනිගෙන විනාශයි
01:40