හිටපු අමාත්‍යවරයෙකුවන ජගත් පුෂ්පකුමාරගේ බිරිඳවන දේශානි ගුණරත්න හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හිටපු අමාත්‍යවරයාට අයත් අලුතින් ඉදිකරන ගොඩනැගිල්ලක දෙවන මහලෙන් බිමට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් පසු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය අද (19) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.
අභාවප්‍රාප්තවන විට ඇය 55 වන වියේ පසු වූ අතර, ඇය පිරිමි දරුවන් දෙදෙනෙකුගේ මවක්.













