දළුපත පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මේ අතර පසුගිය මාසයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව එහි සිටි රැඳවියන් පිරිසක් පල්ලන්සේන එළිමහන් සිරකඳවුර වෙත මාරු කිරීමට පියවර ගෙන තිබුණා.

?