වේශ නිරූපණ ශිල්පීන්, ව්‍යායාම උපදේශකවරු ඇතුළු පොලිසියේ නව රැකියා ඇබෑර්තු රැසක්

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහයක සේවාවේ තනතුරුවල පවතින පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා.

ඒ, අනුව තාක්ෂණික, කාර්මික, මාධ්‍ය, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර කිහිපයක පවතින පුරප්පාඩු 383ක් සඳහා මෙලෙස අයදුම්පත් කැඳවීමටට කටයුතු කර ඇත්තේ.

අදාළ අයදුම්පත් භාර ගැනීම 2026.08.14 දින දක්වා සිදු කරන අතර අයදුම්පත් යොමු කිරීම මාර්ගගත ක්‍රම වේදය ඔස්සේ පමණක් සිදු කළ යුතුවනවා.

ඒ, අනුව පහත තනතුරු නාමයන් යටතේ උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා 177 දෙනෙකු සහ පොලිස් කොස්තාපල් තනතුරට 206 දෙනෙකු බඳවා ගැනිමට නියමිතයි.

පුරප්පාඩුව පතින තනතුරු අතර, වෙබ් අඩවි සංස්කාරක, පරිගණක ක්‍රියාකරු, ග්‍රැෆික් නිර්මාණ උපදේශක, භෝජනාගාර පාලක, සූපවේදී, ක්‍රීඩා පිටි හා තණතීරු නඩත්තු උපදේශක, වායු සමීකරණ යන්ත්‍ර කාර්මික, කාර්මික, මහන මැෂින් කාර්මික, කාය වර්ධන උපදේශක ශිල්පී, ශබ්ද පරිපාලක, ව්‍යායාම උපදේශක, වේශ නිරූපණ ශිල්පීන් ද ඇතුළත්.

4 2
5 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග
01:42
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49
Video thumbnail
සුද්දට අයිස් විකුණන්න ගිහින් ජාත්‍යන්තරය ට ගිය අන්කල් - මොනවා කියනවද තේරෙන්නේ නෑනේ බන්
02:55
Video thumbnail
රථ පෙරහැරකින් ගැම්මට හෝමගමට ගිය නාමල් - අපේ රජතුමාට ජයෙන් ජයම වේවා..!
02:08
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17