විදුලි සැර වැදීමෙන් කාන්තාවට දිවී අහිමි වෙයි

බුත්තල නගර ආසන්නයේ නිවසක් අසල පිරිසිදු කරමින් සිටි කාන්තාවකට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිවසක සිට අසල පිහිටි වෙළඳසැලකට විදුලිය ලබාගෙන තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක මෙම කාන්තාව ස්පර්ශ වීමෙන් මෙම කාන්තාවට විදුලි සැර වැදී ඇති බවයි වාර්තා වන්නේ.

විදුලි සැර වැදීමෙන් අනතුර මෙම කාන්තාව බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ ද ඒ වන විටත් එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව සිට ඇති බවයිඋ වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බුත්තල ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල පොලිසිය විසින් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.24
00:00
Video thumbnail
විදුලි සැර වැ# කාන්තාවක් එළොව යයි - බුත්තලින් ඇසුණු හද කම්පා කරන පුවත
01:32
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල, කථානායක එකට හමුවූ තැන - දෙන්නා හිනාවෙවී බර කතාවක්
16:45
Video thumbnail
මේකට මුළු රටම විරුද්ධයි - රජය කරන්න හදන උපක්‍රමයක්..අනුරාධාගෙන් සැර සත්තමක්
03:48
Video thumbnail
විපක්ෂයේ එකතුවීම ගැන අශෝක රන්වල කට අරියි - තියෙන දේ අරගෙන යනවනම් ආණ්ඩු ඕනි නෑනේ
06:02
Video thumbnail
ශාන්ත බණ්ඩාරගේ පුතාගේ කෙරුවාවල් ටික මෙන්න
03:04
Video thumbnail
අපරාධ කල්ලි නායක රත්ගම විදුරගේ කෝටි 15ක් වටිනා දේපල තහනම් කරයි
00:34
Video thumbnail
නාමල්ට සජිත්ගෙන් ලැබුණු පිළිගැනීම
01:12
Video thumbnail
රජයේ ඉඩමක් පුද්ගලික ආයතයකින් විකුණන්න දාලා
05:52
Video thumbnail
දෙමටගොඩ, කුප්පියාවත්ත දී වෙ# තැබීමක්
01:22