නැගෙනහිර, උතුරු මැද පළාත්වල සහ කිලි නොච්චි, මුලතිව, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
හෙට (22) දිනය සඳහා වලංගු වන පරිදි, අවවාදාත්මක නිවේදනයක් අද පස්වරුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම නිවේදනය නිකුත් කර තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
5
+1
+1













