පළමු දින හතර තුළ රජය වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී අරන්

වී මිලදී ගැනීමේ වැඩසටහනේ පළමු දින හතර තුළ වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගත් බව වී අලෙවි මණ්ඩලය පවසනවා.
.
වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පැවසුවේ විශාලතම වී ප්‍රමාණය අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති බවයි.

උතුරු සහ දකුණු පළාත්වලින් මෙන්ම මඩකලපුව, මුලතිව්, කිලිනොච්චි සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ද වී මිලදී ගැනීම් කටයුතු මේ වනවිට සිදුකරනු ලබනවා.

ඒ වෙනුවෙන් වී අලෙවි මණ්ඩලය මේ වන විට ගබඩා 43ක් විවෘත කර ඇති අතර, තවත් ගබඩා 143ක් මේ සඳහා සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

රජයේ සහතික මිල යටතේ නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120 කට, සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 130 කට සහ කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 140 කට ද රජය විසින් මිලදී ගනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝච්චියේ ආපු විශේෂ අමුත්තන්ව දැක්ක මිනිස්සු පුදුම වෙයි
01:36
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න ඩඩ්ලි එයි
01:56
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සැන්ඩෝගේ තාත්තට දෙහිවල කනත්තේ දී වෙ# තියයි
01:19
Video thumbnail
ඇමති හඳුන්නෙත්ති හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
01:38
Video thumbnail
ලොරියක ගැටුණු ඩිෆෙන්ඩර් රථය කුඩේ කුඩු
00:43
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ බස් රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වෙයි
00:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ බස් රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වෙයි
01:00
Video thumbnail
පච කියලම ජනාධිපතිගේ මූණ කළුවෙලා - නාමල්ට හොඳටම හිනා
12:41
Video thumbnail
දේශපාලන ප්‍රබලයෝ රැසක් පෝලිමට හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න එයි
04:28
Video thumbnail
තනියෙන් ආ හඳුන්නෙත්ති, හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
02:05