චීන කොමියුනිස්ට් පාලනයෙන් බේරීමට රබර් බෝට්ටුවකින් මුහුද තරණය කළ 68 හැවිරිදි ක්‍රියාකාරිකයා කැනඩාවට

චීන රජයේ දැඩි මර්දනයට සහ නිරන්තර සිරදඬුවම්වලට ලක්වූ 69 හැවිරිදි වියේ පසුවන ප්‍රමුඛ පෙළේ දේශපාලන විරුද්ධවාදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ඩොන්ග් ගුවැන්ග්පින්ග්, කුඩා රබර් බෝට්ටුවක් ආධාරයෙන් අතිශය භයානක ලෙස මුහුදු මාර්ගයෙන් චීනයෙන් පලාගොස් කැනඩාවේ දේශපාලන සරණාගතභාවය ලබා ගැනීමට සමත්ව ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයට තමන්ව පාලනය කළ නොහැකි බව ඔප්පු කිරීම සඳහා තමන් ජීවිතය පරදුවට තබා මෙම තීරණය ගත් බව ටොරොන්ටෝ නුවර සිට වීඩියෝ ඇමතුමක් හරහා බීබීසී නාලිකාව සමඟ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

හිටපු පොලිස් නිලධාරියෙකු වන ඩොන්ග්, 1989 වසරේ සිදු වූ Tiananmen ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය අරගලය සැමරීමේ පෙත්සමකට අත්සන් තැබීම හේතුවෙන් 1999 වසරේදී වසර 13ක පොලිස් සේවයෙන් නෙරපා හරිනු ලැබුවා.

ඉන්පසු චීන රජයට එරෙහිව කටයුතු කිරීමේ චෝදනා මත 2001 සහ 2014 යන වසරවලදී ඔහු කිහිප වතාවක්ම බන්ධනාගාරගත කෙරුණා.

මීට පෙර හතර වතාවක්ම චීනයෙන් පලා යාමට උත්සාහ කළ ද සෑම අවස්ථාවකදීම ඔහු අසාර්ථක වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50