කටුනායක, ඇවරිවත්ත ප්‍රදේශයේ අද (15) දහවල් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් විසින් පොලිස් නිලධාරියෙක්ට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙක් තුවාල ලබා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
1
+1
+1
+1
1













