ජූලි මාසයේ අස්වැසුම දීමනා අද බැංකු ගිණුම් වෙත

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව 2026 ජූලි මාසයේ දීමනා අද (15) දිනයේ දී එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරනවා.

එහි පළමු අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 1,012,812කට රුපියල් 9,357,346,250ක (රුපියල් බිලියන 9.36කට ආසන්න) මුදලක් අද බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බවයි වේම නිවේදනයේ සඳහන් වන්නේ.

ඊට අමතරව දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 211,647කට රුපියල් 2,468,250,000ක (රුපියල් බිලියන 2.47කට ආසන්න) මුදලක් ද අද දිනයේ අදාළ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව හිතන් ඉන්නේ 2/3 බලය කියන්නේ සක්විති රජකම කියලා - පච කිය කිය සොමියක් ගන්න
04:41
Video thumbnail
එරංගගේ කතාවට සංජීව රිදෙන්නම දෙයි
08:24
Video thumbnail
3නේ පන්තියේ ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
මේකාට නම් මොලයක් නෑ, ගංජා ගහලද ඉන්නේ..?
07:19
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ ඇඟ කිළිපොළා යන දර්ශන
01:25
Video thumbnail
සජිත්ට මඩ ගැසීම නිසා මහේෂ්ට යකා නගියි..දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දෙනවා
09:25
Video thumbnail
කෝටි 20ක් අරන් මහානායක පැනලා ගිහිල්ලා - අපේ සල්ලි අපිට ඕනේ
05:20
Video thumbnail
ගොවීන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා - වී මිල ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්
04:40
Video thumbnail
බලය මදිලු තවම ඇමතියා කියනවා.. තව මොන බලයක්ද උඹලාට දෙන්න ඕනේ..?
01:51
Video thumbnail
පෙර පිනකට දිවි ගලවාගත් සුදු මහත්තයා...
00:50