මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව ඊයේ (14) දිනයට පමණක් මෙරටින් නව ඩෙංගු රෝගීන් 1,284ක් වාර්තා වී තිබුණා.
එමෙන්ම වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 71,235ක් හඳුනාගෙන ඇති අතර ඩෙංගු රෝගය නිසා මරණ 49ක් සිදුව ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













