මෙගාවොට් 250ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියකට ලංසු කැදවයි

ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම (National System Operator -NSO) විසින් දිවයින පුරා පිහිටි උපපොළවල් 25 ක මෙගාවොට් 250 (මෙගාවොට් පැය 1000ක ධාරිතාවයකින් යුත්) ස්වාධින බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සංවර්ධනය කිරිම සඳහා ජාත්යන්තර තරඟකාරී ලංසු කැඳවීම ආරම්භ කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරිම් හිමිකාරිත්වය සහ ක්‍රියාත්මක කිරිම (Build, Own and Operate- BOO) පදනම මත වසර 15 ක බලශක්ති ගබඩා ගිවිසුමක් (Energy Storage Agreemeent) යටතේ ක්රියාත්මක කිරිමට නියමිතයි.

මෙහිදී දිවයින පුරා තෝරාගත් විදුලිබල උපපොළවල් 25කදී මෙගාවොට් 10 සහ මෙගාවොට් 40 බැගින් වූ කොටස් (Blocks)මෙම පද්දති ස්ථාපනය කිරිමට සැලසුම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11