මීගමුව බන්ධනාගාරයේ පසුගිය දා ඇති වූ නොසන්සුන්තාවයත් සමඟ ඇති වූ ගැටුම්කාරී අවස්ථාවේ දී බන්ධනාගාරයේ ප්‍රධාන දොර කවුළුවෙන් වෙඩි තැබූ බව කියන බන්ධනාගර නියාමකවරයාට තාවකාලිකව ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.
මෙම බන්ධනාගාර නියාමකවරයාව මහනුවර ප්‍රදේශයේ බන්ධනාගාරයක් වෙත මෙලස තාවකාලිකව මාරු කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ බන්ධනාගර නියාමකවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව, ඔහුගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවට වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













