මීගමුව බන්ධනාගාරයේ දොර කවුළුවෙන් වෙඩි තැබූ නියාමකවරයාට මාරුවක්

මීගමුව බන්ධනාගාරයේ පසුගිය දා ඇති වූ නොසන්සුන්තාවයත් සමඟ ඇති වූ ගැටුම්කාරී අවස්ථාවේ දී බන්ධනාගාරයේ ප්‍රධාන දොර කවුළුවෙන් වෙඩි තැබූ බව කියන බන්ධනාගර නියාමකවරයාට තාවකාලිකව ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.

මෙම බන්ධනාගාර නියාමකවරයාව මහනුවර ප්‍රදේශයේ බන්ධනාගාරයක් වෙත මෙලස තාවකාලිකව මාරු කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ බන්ධනාගර නියාමකවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව, ඔහුගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවට වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05