ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගෙන් ඉරාන නායකයින්ට අනතුරු ඇඟවීමක්

යළි ඉහළ යන මැදපෙරදිග යුද උණුසුම සමඟ ඉරානය සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානය තම රටට නව ප්‍රහාර දියත් කළහොත් ඊට එරෙහිව ප්‍රබල ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට නෙතන්යාහු පවසා තිබෙනවා.

“අපට පහර දුන්නොත් නිහඬව සිටින දේවල් ගැන බලාපොරොත්තු නොවන්න,යමෙකු අපට පහර දෙන විට අපි තීරණාත්මක පහරකින් ප්‍රතිප්‍රහාර එල්ල නොකරන දින අවසන්” යනුවෙන් නෙතන්යාහු පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව හිතන් ඉන්නේ 2/3 බලය කියන්නේ සක්විති රජකම කියලා - පච කිය කිය සොමියක් ගන්න
04:41
Video thumbnail
එරංගගේ කතාවට සංජීව රිදෙන්නම දෙයි
08:24
Video thumbnail
3නේ පන්තියේ ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
මේකාට නම් මොලයක් නෑ, ගංජා ගහලද ඉන්නේ..?
07:19
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ ඇඟ කිළිපොළා යන දර්ශන
01:25
Video thumbnail
සජිත්ට මඩ ගැසීම නිසා මහේෂ්ට යකා නගියි..දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දෙනවා
09:25
Video thumbnail
කෝටි 20ක් අරන් මහානායක පැනලා ගිහිල්ලා - අපේ සල්ලි අපිට ඕනේ
05:20
Video thumbnail
ගොවීන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා - වී මිල ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්
04:40
Video thumbnail
බලය මදිලු තවම ඇමතියා කියනවා.. තව මොන බලයක්ද උඹලාට දෙන්න ඕනේ..?
01:51
Video thumbnail
පෙර පිනකට දිවි ගලවාගත් සුදු මහත්තයා...
00:50