යළි ඉහළ යන මැදපෙරදිග යුද උණුසුම සමඟ ඉරානය සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරානය තම රටට නව ප්‍රහාර දියත් කළහොත් ඊට එරෙහිව ප්‍රබල ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට නෙතන්යාහු පවසා තිබෙනවා.
“අපට පහර දුන්නොත් නිහඬව සිටින දේවල් ගැන බලාපොරොත්තු නොවන්න,යමෙකු අපට පහර දෙන විට අපි තීරණාත්මක පහරකින් ප්‍රතිප්‍රහාර එල්ල නොකරන දින අවසන්” යනුවෙන් නෙතන්යාහු පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1













