මතුගම නෑබොඩ ප්‍රදේශයේ නිවසකට අද (11) රාත්‍රියේ යම් කිසි පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අද රාත්‍රියේ 08.15ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමෙන් නිවසේ කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1













