හෙට වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න – සෙසු ප්‍රදේශවලට වියලි කාලගුණයක්

බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් හෙට (09) දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු – මැද, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 පමණ තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්තට සීනි හැදිලද දන්නේ නෑ ? මුන් මා#නසික ලෙඩ්ඩු ?අපි ආවේ මීහ#ක් හතර දෙනෙකුගේ මොළේ පාදන්න
06:09
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
01:08
Video thumbnail
කවුද කෙඳිරි ගාන්නේ කියලා ඉස්සරහට බලාගන්න පුළුවන්
03:08
Video thumbnail
ආණ්ඩුව ළදරු නෑ - විපක්ෂය කියන පිස්සුවලට ඉඩ දෙන්නේ නෑ
12:36
Video thumbnail
සජිත්ගේ කතාවේ අන්තිමට වුණ දේ.. හැමෝටම හිනා යයි
10:21
Video thumbnail
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට ඇප
00:47
Video thumbnail
ආණ්ඩුවේ ඇමතිලා පඹයෝ වෙලා ඉවරයි - ගොවියන්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
05:32
Video thumbnail
ඉල්ලා අස්වෙන්න ඕනේ ද නැද්ද කියලා තීන්දු කරන්න ඕනේ ජනතාව
07:31
Video thumbnail
රජයට ලොකු වැරැද්දක් වුණේ - වී මිල ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
01:59
Video thumbnail
ඩඩ්ලිගෙන් - සජිත්ට සැර හින්ට් එකක් ? ගොවියන් එක්ක කරන පොරොන්දු ගිවිසුම්වලින් දෙන්න
01:51