මාරවිල පොලිස් වසමේ කොළඹ හලාවත මාර්ගයේ කටුනේරිය ප්‍රදේශයේදී හලාවත දෙසට ධාවනය වූ යතුරුපැදියක එම දෙසටම ධාවනය වූ රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකාරිය තුවාල ලබා මාරවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු අවුරුදු 19 ක් වූ කටුනේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මාරවිල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













