මීගමුව බන්ධනාගාරය තුළ හට ගත් ගැටුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් හදිසි කල්තැබීමේ විවාදයක් අද (07) දිනයේ ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කළා.
ඒ, කතානායකවරයා වෙත විශේෂ ලිපියක් යොමුකරමින්.
විපක්ෂය විසින් ඉල්ලා තිබූ එම හදිසි කල්තැබීමේ විවාදයට ආණ්ඩු පක්ෂයේ එකඟතාවය පලවීමෙන් අනතුරුව ඒ සඳහා අවස්ථාව ලබාදෙන බව කතානායකවරයා පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නා.
ඒ, අනුව එම කල්තැබීමේ විවාදය අද (07) පස්වරු 3.30 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වීමටයි එකඟතාවය හිමි වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













