අධිකරණ ඇමති හර්ෂණ මීගමුව බන්ධනාගාරය වෙත පැමිණෙයි (වීඩියෝ)

මීගමුව බන්ධනාගාරයේ අද (06) පෙරවරුවේ ඇති වූ ගැටුමෙන් පසු එහි තත්ත්වය නිරීක්ෂණයට අධිකරණ අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර මේ වන විට එම බන්ධනාගාරය වෙත පැමිණි තිබෙනවා.

මෙහිදී අද බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම පිළිබඳව ආරක්ෂක අංශවල නිලධාරීන්ගෙන් අමාත්‍යවරයා කරුණු විමසමින් සිටින බවයි ‘දසත නිවුස්, මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර අද (06) පෙරවරුවේ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර සඳහන් කර සිටියේ, මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ සිදුවීමේ වගකීම විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් භාරගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
9
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted