මීගමුව බන්ධනාගාරය තුළ අද (06) ඇතිවූ උණුසුම් තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මේ අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙන බන්ධනාගාරය ඇතුළේ තත්ත්වය නිරීක්ෂණය සඳහා යොදවා තිබූ ගුවන් හමුදා ඩ්‍රෝන යානයකට බන්ධනාගාර තුළින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
බන්ධනාගාරය තුළ තත්ත්වය පාලනය සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් ද යොදවා ඇති ආකාරය දැකගත හැකි වුණා.
මේ අතර මීගමුව බන්ධනාගාර අසළට බස්නාහිර පළාත් උතුරු භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා පැමිණ තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
2
+1
4
+1
+1
1
+1
2













