Update – මීගමු බන්ධනාගාර සිද්ධියෙන් මියගිය ගණන 08ක් දක්වා ඉහළට – ගුවන් හමුදා ඩ්‍රෝන යානයකටත් වෙඩි

මීගමුව බන්ධනාගාරය තුළ අද (06) ඇතිවූ උණුසුම් තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙන බන්ධනාගාරය ඇතුළේ තත්ත්වය නිරීක්ෂණය සඳහා යොදවා තිබූ ගුවන් හමුදා ඩ්‍රෝන යානයකට බන්ධනාගාර තුළින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

බන්ධනාගාරය තුළ තත්ත්වය පාලනය සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් ද යොදවා ඇති ආකාරය දැකගත හැකි වුණා.

මේ අතර මීගමුව බන්ධනාගාර අසළට බස්නාහිර පළාත් උතුරු භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා පැමිණ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08