තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ 75 වැනි සංවත්සරය කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් සමරයි

ශ්‍රී ලංකාවේ තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය (YCS) සිය 75 වැනි සංවත්සරය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් අද (05) කොළඹ, ශාන්ත ජෝසප් විද්‍යාලයේ දී පැවැත්වුණා.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී වුණා.

එමෙන්ම මෙහි ප්‍රධාන දේශනය ශ්‍රීයන් විජේරත්න විසින් සිදු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted