AFC Banner
Empty Ad
Empty Ad

ෆ්ලොරිඩා හී මහල් 12 ක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි (වීඩියෝ)

ඇමරිකාවේ ෆ්ලොරිඩා හී මියාමි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් 99 ක් අතුරුදන්ව තිබෙනවා.

මහල් 12ක ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

1980 වසරේ ඉදිකළ එම ගොඩනැගිල්ලේ 100කට වැඩි පිරිසක් සිට ඇති බවට විශ්වාස කෙරෙනවා.

සුන්බුන් අතර සිර වී සිටින 35 දෙනෙකු මුදා ගෙන ඇති අතර, ඉන් 10 දෙනෙකු රෝහල් ගතකර ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

https://youtu.be/uKvleU22e-k
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?