තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එළඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.
එම තරගාවලිය 2025–2027 ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව පැවැත්වෙන අතර, එහි තරග කාලසටහන අද ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අගෝස්තු 15 වනදා සිට 19 වනදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීම නියමිතයි.
දෙරට අතර දෙවන ටෙස්ට් තරගය අගෝස්තු 23 වනදා සිට 27 වනදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













