නාවික හමුදාපති කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට

නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා අද්මිරාල් ධුරයට උසස් කර තිබෙනවා.

ඒ අනුව ඔහු හෙට (01) දිනයේ දී නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාමයෑමට නියමිතයි.

2024 වසරේ දෙසැම්බර් මස කාංචන බානගො මහතා මෙරට 26 වන නාවික හමුදාපතිවරයා ලෙස පත් කෙරුණා.

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන කාංචන බානගොඩ මහතා 1989 වර්ෂයේදී 19 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්