ලංකාවේ ලොකුම launch එක කරපු Home Lands Central Park Boulevard Portcity Colombo වැඩ අරඹයි

කොළඹ පෝට් සිටි (Port City Colombo) පරිශ්‍රයේ ඉදිවන අතිසුඛෝපභෝගී නිවුන් කුළුණු සංකීර්ණයක් වන “Central Park Boulevard” ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ‘හෝම් ලෑන්ඩ්ස්’ (Home Lands) සමාගම විසින් අද (27) නිල වශයෙන් ආරම්භ කර කරනු ලැබුවා.

ඒ අනුව අද පෙරවරුවේ උදෑසන ආගමික වත්වත් සිදු කිරීමෙන් අනතුරව, සුබ මොහොතින් මුල්ගල තැබීම සහ ඉදිකිරීම් කටයුතු උත්සවාකාරයෙන් ආරම්භ කිරීම සිදුවුණා.

කොළඹ අහස්කුස අලුත් කරන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය පෝට් සිටි මධ්‍යම උද්‍යානයට (Central Park District) සහ ඉන්දියන් සාගරයට මුහුණලා ඉදිවීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ මීට පෙර අත්විඳ විඳීමට නොතිබූ උසස් ජීවන රටාවක් ලබාදීම සඳහා නිර්මාණය කර ඇති ලෝක මට්ටමේ පහසුකම් රාශියකින් මෙම සංකීර්ණයේ අනතර්ගත වීමට නියමිතයි.

විශේෂ සමාරම්භක උත්සවයේදී සමාගමේ ප්‍රධානීන් විසින් මෙම දැවැන්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම් සැලසුම්, එහි ඇති ඉහළ ආයෝජන වටිනාකම මෙන්ම මෙවැනි මහා පරිමාණ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් නියමිත කලට නිම කිරීමට හෝම් ලෑන්ඩ්ස් සමාගම සතු ඉහළ හැකියාව පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් දක්වන ලැබුවා.

ලංකාවේ ඉදිරි දේපළ වෙළෙඳපොළ උඩුයටිකුරු කරනු ඇතැයි අපේක්ෂා කරන මෙම නිවුන් කුළුණ, ශ්‍රී ලංකාවේ වඩාත්ම ආකර්ෂණීය සුඛෝපභෝගී නේවාසික ලිපිනයක් වනු ඇති බව විදේශීය හා දේශීය ආයෝජකයන්ගේ මතයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00