‘රටම එකට’ ජාතික මෙහෙයුම ප්‍රධාන කාර්යාලය විවෘත වෙයි

‘රටම එකට’ ජාතික මෙහෙයුම ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථාන අද (26) දිනයේ විවෘත කළා.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු ආරාධිතයින් රැසකගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී අදහස් දැක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැසුවේ, මහජනතාවට මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු මෙම ජාතික මෙහෙයුම ප්‍රධාන කාර්යාලය වෙත දැනුම්දීමේ හැකියව පවතින බවයි.

මේ අතර පසුගිය කාලය තුළ 1818 අංකය ඔස්සේ මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු 6,396ක් ලැබී ඇති බව සඳහන් කළ පොලිස්පතිවරයා එම තොරතුරුවලින් 3,113ක් සාර්ථක ප්‍රථිපලදායි තොරතුරු බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම අවුරුදු 08-14 යන වයස්වල පසුවන ළමුන්ද මේ වනවිට මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී ඇති බවත් පොලිස්පතිවරයා මෙහිදී අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12