ඉන්දු – ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර පළමු සිව්දින තරගය හෙට

සංචාරක ඉන්දීය A කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පළමු සිව්දින තරගය හෙට (25) ඇරඹෙනවා.

ගාල්ල, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී යි.

තරග දෙකකින් සමන්විත සිව්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සහන් ආරච්චිගේට පැවරී තිබෙනවා.

එමෙන්ම ඉද්දීය කණ්ඩායමේ නායකයා ලෙස ධෘව් ජුරෙල් විසින් හොඹවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted