අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට පහසු ජයක් – චමරිගෙන් ශතකයක්

2026 ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායමට එරෙහි තරගයෙන් විශිෂ්ඨ කඩුලු 9ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා චමරිගේ කාන්තා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 130ක් පමණයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වෙනුවෙන් පිටියට පිවිසි නායිකා චමරි අතපත්තු අයර්ලන්ත පන්දුයවන්නියන්ට අනුකම් විරහිත ප්‍රහාරයක් දියත් කරමින් ශ්‍රී ලංකාවට තරගයේ ජය අත්කර දුන්නා.

චමරි අතපත්තු නොදැවී ලකුණු 106ක් රැස්කර ගත් අතර පන්දුවාර 15.3කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 134ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව පහසුවෙන්ම තරගය ජය ගත්තා.

තරගයේ වීරවරිය චමරි අතපත්තුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38