දකුණු කොරියාවට එරෙහිව මෙක්සිකෝවට තියුණු ජයක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති දකුණු කොරියාව සහ මෙක්සිකෝව අතර තරගය ගෝල 1 – 0 ක් ජය ගැනීමට මෙක්සිකෝ කණ්ඩායම සමත් වුණා.

තරග ආරම්භයේ සිටම උණුසුම්කාරීව ක්‍රියාත්මක වූ තරගයේ 50 වැනි මිනිත්තුවේ දී මෙක්සිකෝව වෙනුවෙන් Luis Romo වාර්තා කළ ගෝලයත් සමඟ මෙක්සිකෝවට ජය හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted